සඳහිරු සෑ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා මුල්ගල තබයි.
9:28am on Thursday 14th October 2021
සඳහිරු සෑ කෞතුකාගාරයට මුල්ගල තැබීම ඊයේ 2021 ජූලි 10 දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවය මහා සංඝරත්නයේ අනුශාසනා යටතේ පැවැත්වූ අතර වැඩබලන සිවිල් ඉංජිනේරු අධ්යක්ෂ එයාර් කොමඩෝර් එච්ඩබ්ලිව්එම්යූ විජේසිංහ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තුමන්, නිලධාරින් සහ ගුවන් භටයින් සහභාගී වූහ.ආරක්ෂක අමාත්‍යාංශය සහ වන්නි ආරක්ෂක සේනාංකය නියෝජනය කරමිින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගේ උපදෙස් පරිදි සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ ශ්‍රම දායකත්වයෙන් යෝජිත ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කර ඇත.