![](../uploads/news/no2_sqn_cochange_19072021/1.jpg)
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 02 ප‍්‍රවාහන බලඝනයේ නව අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් කේ.ඩබ්ලිව්.එන්.එස්.ඞී. වෙළගෙදර පක්කෙරේ.
9:58am on Friday 22nd October 2021
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 02 ප‍්‍රවාහන බලඝනයේ නව අණදෙන නිළධාරී වැඩ භාර දීමේ හා වැඩ භාර ගැනීමේ පෙළපාලිය අද දින (2021 ජූලි මස 19) පැවැත්විණි.
බළඝනයේ 36 වැනි අණදෙන නිළධාරීවරයා ලෙස විංග් කමාන්ඩර් කේ.ඩබ්ලිව්.එන්.එස්.ඞී. වෙළගෙදර විසින් ගෲප් කැප්ටන් එස්.ඒ.පී.ටී පියරත්න වෙතින් මෙලෙස නව තනතුරේ වැඩ භාර ගන්නා ලදි. ගෲප් කැප්ටන් එස්.ඒ.පී.ටී පියරත්න මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

![CHANGE OF COMMAND AT NO 2 HEAVY TRANSPORT SQUADRON](../uploads/news/no2_sqn_cochange_19072021/1.jpg)
![CHANGE OF COMMAND AT NO 2 HEAVY TRANSPORT SQUADRON](../uploads/news/no2_sqn_cochange_19072021/2.jpg)
![CHANGE OF COMMAND AT NO 2 HEAVY TRANSPORT SQUADRON](../uploads/news/no2_sqn_cochange_19072021/3.jpg)