
මොරවැව ගුවන් හමුදා කදවුර සිය 48 වෙනි සංවත්සරය සමරයි.
මොරවැව ගුවන් හමුදා කඳවුර සිය 48 වන සංවත්සරය 2021 ජූලි මස 29 වන දින සමරනු ලැබීය.එහිදී මුලික වශයන් කඳවුරු පෙළපාලිය පැවැත්වු අතර ලේ දන්දීමේ වැඩසටහනක් කඳවුරු පරිශ‍්‍රය තුළ 2021 ජූලි මස 28 වන දින පවත්වන ලදී.
ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලදී.
ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලදී.
කඳවුරු සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් මොරවැව වැව් ආශි‍්‍රතව පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් හා ගජබා ලෙන් විහාරය මූලික කරගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී.












