
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිවු කඳවුර සිය 10වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිවු කඳවුර සිය 10වන සංවත්සරය අද (2021 අගෝස්තු 03) සමරනු ලැබීය. සංවත්සර දින සැමරුම චාරිත්ත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ වු අතර පසුව කඳවුරේ නිලධාරීන්,සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කළේය.
තවද සංවත්සර සැමරුමට සමගාමීව අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අෂාඩ් ලියනාරාචි මහතාගේ මඟ පෙන්වීම යටතේ නයාරු හි ගුරුකන්ද පන්සලට දානයක් ලබාදෙන ලදි.
තවද සංවත්සර සැමරුමට සමගාමීව අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අෂාඩ් ලියනාරාචි මහතාගේ මඟ පෙන්වීම යටතේ නයාරු හි ගුරුකන්ද පන්සලට දානයක් ලබාදෙන ලදි.









