ගුවන් හමුදා මුද්‍රණ අංශයට නවීන මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ
ගුවන් හමුදා මුද්‍රණ අංශයේ වැඩ කටයුතු කාර්යක්ෂමව හා වේගවත්ව නිමකර ගැනීම සදහා අති නවීන මුද්‍රණ යන්ත්‍රයක අඩුපාඩුව මග හැරවීම සදහා රුපියල් අසූ පන්දහසක් වටිනා මුද්‍රන යන්ත්‍රයක් "ඩාවින්චි ඩිජිටල් ඉමැගින්" හි අලෙවි කළමණාකාර ක්‍රිශාන්තස් රොද්‍රිගෝ මහතා අතින් ගුවන් හමුදා මුද්‍රණ අංශයේ අංශ භාර නිලධාරී ගෲප් කපිතාන් එස්.ඩී. කොටගේ හට පරිත්‍යාග කරන ලදී.

මෙම නවීන මුද්‍රන යන්ත්‍රය සමග මේ වසරේ ගුවන් හමුදා මුද්‍රන අංශයේ සියළු වැඩකටයුතු ඉතා සාර්ථකවත් වේගවත් ලෙසත් ඉටුකර ගැනීමේ හැකියාව ලැබෙනු නොඅනුමානය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි