පාකිස්ථාන ගුවන් හමුදා සංවත්සර දිනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති සුභාශිංසන එක් කරයි.
9:23am on Saturday 6th November 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයන් විසින් 2021 සැප්තැම්බර් මස 07 වන අද  දිනට  යෙදී ඇති පාකිස්ථානු ගුවන් හමුදා සංවත්සර දිනය වෙනුවෙන් පකිස්ථාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිධු වෙත සිය හෘදයාංගම සුභාශිංසන පිරිනමන ලදී.

පාකිස්ථාන ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර මාතෘ භූමියට ඉහළින් ඇති අහස ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ අඛණ්ඩ උත්සාහයට සහාය වීමට සැමවිටම ඉදිරිපත් වේ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි