චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව අණදෙන නිළධාරී තුමා වැඩ භාර ගැනීම ඊයේ (2021 ඔක්තෝබර් 08) දින සිදු විය. මෙහිදී මෙතෙක් අණදෙන නිළධාරී ලෙස කටයුතු කළ ගෲප් කැප්ටන් එම්සීඑම් ප්‍රනාන්දු විසින් නව අණදෙන නිළධාරී ලෙස පත්වන එයාර් කොමඩෝර් පීඑල්එල්සීඑස් අල්විස් වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදි.
නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප්‍රනාන්දු මහතා ප‍්‍රධාන තත්ත්‍ව නීර්ණ නිරීක්‍ෂණ නිලධාරියා ලෙස රාජකාරී ආරම්භ කිරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත යාමට නියමිතය. විද්‍යාලය නඟා සිටුවීමට සහ සාර්ථකව ඉදිරියට ගෙන යාමට නව අණදෙන නිලධාරීවරයාට ද සහය දක්වන ලෙස ඔහු විද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින ලදි.