ගුවන් හමුදාව දිගටම සහන සේවා වල
පවතින ගංවතුර තත්වය මත අනතුරට ලක්ව සිටින 27 දෙනෙකු අද (පෙබරවාරී 05) දින බේරා
ගත් අතර කිලෝ ග්‍රෑම් 25,000 කට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාව සමත් විය.

අනුරාධපුර හා හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරු වලට අයත් බෙල් 212 සහ එම් අයි 17
හෙලිකොප්ටර් යානා 07ක් යොදා ගනිමින් සහන සේවා කටයතු සිදු කල අතර මඩකලපුව
ප්‍රදේශද මෙම නිරීක්ෂණයන්ට ලක් විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි