‘ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ විසිවැනි අදියර කොත්මලේ දී සාර්ථකව නිම වේ.
9:29am on Monday 20th December 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර විසින් "ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ විසිවැනි වැනි අදියර 2021 නොවැම්බර් මස 29 වන දින කොත්මලේ, පූඩළුඔය සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී.
පූඩළුඔය සුමංගල ප්‍රාථමික විද්‍යාල විසින් ප්‍රදේශයේ දරු දැරියන් 80 කට පමණ
අධ්‍යාපන පහසුකම් සපයන අතර මෙම දරුවන්ගේ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම සඳහා මුළු පාසලම ප්‍රතිසංස්කරණය කිරීම සහ නව විදුලි රැහැන් පද්ධතියක් ලබා දීම සිදු කරන ලදී.
පිදුරුතලාගල ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සාර්ථකව සිදු කළ අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ පිදුරුතලාගල ගුවන් හමුදා කදවුර විසින් අරමුදල් සපයන ලදී.උත්සවයේ වැඩ කටයුතු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව සිදු කෙරුණි.