![](../uploads/news/donation-kit_05012022/3.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ත්‍යාග බෙදාදීමේ විශේෂ වැඩසටහනක් පවත්වන ලද
8:43am on Friday 29th April 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ඊයේ (2022 ජනවාරි 04) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ පාසල් සිසුන් සඳහා ත්‍යාග බෙදාදීමේ විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.සංකේතාත්මක ත්‍යාග ප්‍රදානය කිරීම ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේ දී සිදු කෙරුණු අතර එම අවස්ථාව සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අනෙකුත් ත්‍යාග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනෙක් කඳවුරුවල සේවා වනිතා නියෝජිතයින් වෙත ඔවුන්ගේ ස්ථානවල බෙදා හැරීම සඳහා භාර දෙන ලදී.
අනෙකුත් ත්‍යාග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනෙක් කඳවුරුවල සේවා වනිතා නියෝජිතයින් වෙත ඔවුන්ගේ ස්ථානවල බෙදා හැරීම සඳහා භාර දෙන ලදී.
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/1.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/2.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/3.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/4.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/5.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/6.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/7.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/8.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/9.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/10.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/11.jpg)
![DONATION OF GIFT PACKS BY SLAF SEVA VANITHA UNIT](../uploads/news/donation-kit_05012022/12.jpg)