ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වරට අත් අඩංගුවට ගත් ගංජා ටොන් 6 කට ආසන්න ප‍්‍රමාණයක් ගුවනින් ප‍්‍රවාහනය කරයි
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා බුද්ධි ආවෙිශන පද්ධතිය මගින් තහවුරු කරගනු ලැබු අනවසර ගංජා වගාවන් වැටලීමෙි හා ප‍්‍රවාහනය කිරිමෙි සුවිශේෂි ගුවන් මෙහෙයුමක් ගරු ආරක්ෂක ලේකමි විශ‍්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ අධික්ෂණය යටතේ ගුවන් හමුදා රෙජිමෙින්තු විශේෂ බලකාය හා පොලිස් විශේෂ කාර්්‍ය බලකාය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස 2022 ජනවාරි මස 05 වන දින හා 06 වන දින අමිපාර කුමන රක්ෂිතය තුල දි සිදු කරන ලදි.
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින් දිවයිනම ආවරණය වන පරිදි සිදුකර ගෙන යනු ලබන ගුවන් ආවෙිශන නිරික්ෂණ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම ගංජා වගාව නිරික්ෂණය කිරිම ගුවන් හමුදා අංක 08 ප‍්‍රවාහන ගුවන් යානා බලඝනයට අයත් MA-60 (එමිඒ - 60) ගුවන් යාන මගින් සිදු කරන ලදි.
MA-60 (එමිඒ - 60) ගුවන් යානා මගින් ලබා දුන් දත්තයන් විශ්ලේෂණය කිරිමෙන් අනතුරුව අනවසර ගංජා වගාව වැටලිමෙි මෙහෙයුම ක‍්‍රියාත්මක වු අතර එහිදි අත් අඩංගුවට ගනු ලැබු ගංජා කිලෝග‍්‍රෑමි 5788 ප‍්‍රමානයක් සහස‍්‍රවෙිලි පොලිස් විශේෂ කාර්්‍ය බලකා කදවුර වෙත ගුවන් හමුදාවට අයත් එමි අයි 17 වර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් අවස්ථා හයකදි ප‍්‍රවාහනය කිරිම සිදු කරන ලද අතර ටොන් 06 කට ආසන්න ගංජා ප‍්‍රමානයක් ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වරට ගුවනින් ප‍්‍රවාහනය කිරිමද සිදුකරන ලදි.