![](../uploads/news/apeksha_hospital_04012022/8.jpg)
කොළඹ ගුවන් හමුදා කඳවුරේ සිවිල් පරිපාලන කාර්යාලය අපේක්ෂා පිළිකා රෝහල සඳහා වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී
9:06am on Friday 29th April 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ සහ සිවිල් පරිපාලන අධ්‍යක්ෂ ඉන්දික අමරසිංහ ගේ මගපෙන්වීම යටතේ 2022 ජනවාරි මස 01 වන දින මහරගම අපේක්ෂා රෝහලේ නිර්භීත අනුකම්පා කමිටු (CCC) නිවස වෙත වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ සියලුම සිවිල් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ සියලුම සිවිල් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/1.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/2.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/3.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/4.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/5.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/6.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/7.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/8.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/9.jpg)
![CIVIL ADMINISTRATION OFFICE AT SLAF STATION COLOMBO DONATED DRY
RATIONS AND SANITARY ITEMS FOR APEKSHA CANCER HOSPITAL](../uploads/news/apeksha_hospital_04012022/10.jpg)