
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරෙහි අණදෙන නිළධාරී වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අද (2022 ජනවාරි 15) දින පැවැත්වුනු අතර එහිදී වැඩ බලන කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්ආර් ජයරත්න නිලධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා නිලධාරීතුමන් වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදී.
ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා නිලධාරීතුමන් ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරෙහි අණදෙන නිලධාරීයා ලෙස වැඩ භාර ගැනීමට පෙර ගුවන් හමුදා වවුනියාව කඳවුරෙහි අණදෙන නිලධාරියා ලෙස වැඩ බලන ලදී.
ගෲප් කැප්ටන් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා නිලධාරීතුමන් ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරෙහි අණදෙන නිලධාරීයා ලෙස වැඩ භාර ගැනීමට පෙර ගුවන් හමුදා වවුනියාව කඳවුරෙහි අණදෙන නිලධාරියා ලෙස වැඩ බලන ලදී.










