ගුවන් හමුදා සූප වේදීන්ගේ දක්ෂතා ඔප්නංවයි
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සූප වේදීන් සදහා පැවැත්වූ අංක 03 ගුවන් හා ගෘහස්ථ සූපවේදී පුහුණු පාඨමාලාව සාර්තකව පසුගියදා නිමාවට පත් විය.
මෙම පාඨමාලාව 2011 ජනවාරි මස 31 දින සිට පෙබරවාරි 21 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර මෙහෙයවීමෙන් සහ ගුවන් හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරනය මත පවත්වන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක ආහාර පාලන නිලධාරී සරත් ප්‍රනාන්දු මහතා හා ගුවන් තොටුපොල ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ඩබ් ඩබ් පී ඩී ප්‍රනාන්දු මෙම සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය.
සෞක්‍යදායීව සහ පෝෂ්‍යදායී ලෙස විවිධ වර්ගයේ ආහාරපාන ක්‍රමවත්ව පිලියෙල කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවා ආහාර පිළියෙල කිරීමේ නිෂ්පාදන කළමනාකරු පාන්ඩේ මහතා හා එහි ප්‍රධාන සූපවේදී ඇන්තෝනි මහතා ගුවන් හමුදා සේවා පුද්ගලයින් මෙහෙයවන ලදී.