චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයට නව අණදෙන නිළධාරීවරයෙක්
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ (2022 මැයි 04) පැවැත්වුණු අතර එහිදී අණදෙන නිලධාරී ලෙස මෙතෙක් කටයුතු කළ එයාර් කොමඩෝර් පීඑල්එල්සීඑස් අල්විස් මහතා විසින් ගෲප් කැප්ටන් ඩීඑම්එස්බී දසනායක මහතා වෙත නව තනතුරේ රාජකාරී භාර දෙන ලදි.

නික්ම යන අණදෙන නිළධාරිවරයා 2021 ඔක්තොම්බර් 08 වන දින විද්‍යාලයේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගන්නා ලද අතර ඔහුගේ පාලන කාලය තුල විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා විද්‍යාලය සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි