ගුවන් හමුදා මඩකලපුව කදවුර ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි
ගුවන් හමුදා මඩකලපුව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ වර්ණසූරිය ගේ මගපෙන්වීම යටතේ මඩකලපුව ශික්ෂණ රෝහලේ ලේ බැංකුව සමග එක්ව රෝහල් පරිශ්‍රයේ දී ලේ දන්දීමේ ව්‍යාපාරයක් ඊයේ (2022 මැයි 04) පවත්වන ලදී.

රුධිර නිෂ්පාදන හදිසි අවශ්‍යතාවය පෙන්නුම් කරමින් රෝහලේ ඉල්ලීම මත මෙම වැඩසටහන පවත්වන ලදී. මෙම පින්කම සඳහා මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ සේවා පුද්ගලයින් හා සිවිල් කාර්ය මණ්ඩලය පිරිසක් ස්වේච්ඡාවෙන් දායක විය.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි