
ගුවන් හමුදාපති අගමැති තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා අග්‍රාමාත්‍ය හා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ගරු. රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (2022 ජුනි 10) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
සුහද සාකච්ඡාවලින් අනතුරුව හමුවීම සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කිරීමක්ද සිදු කර ගන්නා ලදී.
සුහද සාකච්ඡාවලින් අනතුරුව හමුවීම සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කිරීමක්ද සිදු කර ගන්නා ලදී.






