ගුවන් හමුදා සෙබලුන් කන්දල්කාඩු ප්‍රදේශයේන් යුධ උපකරණ සොයා ගනි

ශ්‍රි ලංකා ගුවන් හමුදා ත්‍රිකුණාමලය විශේෂ මෙහෙයුම් රාශි මුලයේ සෙබලුන් විසින් ත්‍රිකුණාමලය කන්දල්කාඩු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් යුධ උපකරණ රැසක් සොයා ගැනිමට හැකිවිය. ඒ අතර මි.මි 82 මෝටාර් බෝම්බ 59ක් සහා ඒවාට යොදන කාට් රිජ් 33ක් ෆියුස් 68ක් විය.


ගුවන් හමුදා සෙබලුන් කන්දල්කාඩු ප්‍රදේශයේන් යුධ උපකරණ සොයා ගනි
ගුවන් හමුදා සෙබලුන් කන්දල්කාඩු ප්‍රදේශයේන් යුධ උපකරණ සොයා ගනිගුවන් හමුදා සෙබලුන් කන්දල්කාඩු ප්‍රදේශයේන් යුධ උපකරණ සොයා ගනි
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි