
වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනී
වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩ භාරදීමේ හා භාරගැනීමේ පෙළපාලිය අද (2022 ජුනි 20) එම කදවුරේදී සිදු වූ අතර එහිදී අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජීඑස්එන් ප්‍රියදර්ශන මහතා විසින් ගෲප් කපිතාන් වීජීජීබී පියසිරි මහතා වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදී.
ගෲප් කපිතාන් වී.ජී.ජී.බී පියසිරි මහතා මිට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු විධායක සුබසාධන ව්‍යාපෘති ඒකකයේ මධ්‍යම සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන ලදි.
ගෲප් කපිතාන් වී.ජී.ජී.බී පියසිරි මහතා මිට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු විධායක සුබසාධන ව්‍යාපෘති ඒකකයේ මධ්‍යම සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන ලදි.





