ගුවන් හමුදාව "60 වන සංවත්සරය" සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වන සංවත්සරය යෙදී තිබෙන්නේ 2011 මාර්තු 02 වන දිනයි. මෙම සංවත්සර සැමරුම උදෙසා දිවයිනේ සෑම ගුවන් හමුදා කඳවුරකම විශේෂිත උත්සව රැසක් පැවත්විණි.
එදින කඳවුරුවල ආගමික වතාවත් හා වැඩ පෙළපාලි ඇතුළු තවත් විශේෂාංගයන් රැසක් පවැත්විණ. තවද ශ්‍රමදාන ව්‍යාපාර, සමාජ සේවා වැඩසටහන්, වෙනත් සුභසාධන ව්‍යාපෘතීන් රැසක් ගුවන් හමුදා කඳවුරුවල පැවැත්වීම විශේෂත්වයකි.
ගුවන් හමුදාව "60 වනසංවත්සරය" සැමරු අයුරු
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර

වව්නියා ගුවන් හමුදා කඳවුර