![](../uploads/news/dental_formation_382022/9.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ දන්ත වෛද්‍ය රෝහල 08 වැනි සංවත්සරය සමරයි
12:16pm on Thursday 4th August 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ දන්ත වෛද්‍ය රෝහල සිය 8 වැනි සංවත්සරය ඊයේ (2022 අගෝස්තු 1) දින සමරන ලදී. අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජේ.පී.ඩබ්ලිව්.ජයවික්‍රම නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියෙන් අනතුරුව සැමරුම ආරම්භ විය. රැස්ව සිටි පිරිස ඇමතූ ඒ මහතා, රෝහලේ ආරම්භයේ සිටම එහි සංවර්ධනයට දායක වූ අතීතයේ සේවය කළ දන්ත වෛද්‍ය නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ සිවිල් කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කළේය.
විශේෂයෙන් රටේ පවතින මෙම වසංගත සහ අභියෝගාත්මක තත්ත්වය තුළ දැනට රෝහලේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම සහ සක්‍රීය දායකත්වයට ස්තූතිය පුද කරමින් අණදෙන නිළධාරීවරයා සියළුම දන්ත වෛද්‍ය රෝහල් කාර්ය මණ්ඩලයට සහ සිවිල් කාර්ය මණ්ඩලයට සිය සුබ පැතුම් පිරිනමන ලදී.
මෙම සැමරුම සනිටුහන් කරමින් දන්ත වෛද්‍ය රෝහල් සේවා කාර්ය මණ්ඩලය සහ සිවිල් කාර්ය මණ්ඩලය අතර ක්‍රිකට් තරගාවලියක් ද බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්විණි.
![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/1.jpg)
![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/2.jpg)
![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/3.jpg)
![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/4.jpg)
![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/5.jpg)
![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/6.jpg)
![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/7.jpg)
![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/8.jpg)

![SLAF DENTAL HOSPITAL COLOMBO CELEBRATES 08TH ANNIVERSARY](../uploads/news/dental_formation_382022/9.jpg)