ගුවන් හමුදාධිපතිතුමන් සහ ජනපති අතර නිළ හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ත්‍රිවිධ හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අතර නිළ හමුවක් අද (2022 අගෝස්තු 19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.සුහද සාකච්ඡාවලින් අනතුරුව උත්සවය සනිටුහන් කරමින් සමරු තිළිණ ප්‍රදානය කිරීමද එහිදී සිදු කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි