
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ යාන්ත්‍රික ප්‍රවාහන අලුත්වැඩියාව සහ ප්‍රතිසංස්කරණය කිරීමේ පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ පක්ෂාංගයේ නව තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය (2022 අගෝස්තු 29) වන දින එම පරිශ්‍රයේදී පවත්වන ලද එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්පීපීසී පෙරේරා නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එම්සීඑම් ප්‍රනාන්දු වෙත නව තනතුරේ රාඡකාරිය භාර දෙන ලදී.





