
ගුවන් හමුදාධිපතිතුමන් වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ නිල සංචාරයක නිරත වෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා (2022 සැප්තැම්බර් 04) දින වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ සංචාරයක නිරත විය. ගුවන් හමුදාධිපතිතුමන් සමඟ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් බුද්ධික පියසිරි නිළධාරීතුමන් මෙම අවස්ථාවට සහභාගි විය. ගුවන් හමුදාධිපතිතුමන් විසින් කෘෂි අංශයේ සහ ගුවන් භටයින්ගේ භෝඡනාගාරය වෙත ගොස් එහි පවත්වාගෙන යන ප්‍රමිතීන් පිළිබදව පිළිබදව සොයා බලන අතර ගුවන් භටයින් වෙත ලබා දෙන ආහාරවල ප්‍රමාණය, ප්‍රමිතිය සහ පෝෂණ ප්‍රමිතීන් සහතික කිරීමේ අරමුණින් ගුවන් භටයින්ගේ භෝඡනාගාරයේ දී ඒ පිළිබදව නිරීක්ෂණයක් සිදු කරන ලදී.
අනතුරුවල ගුවන් හමුදාධිපතිතුමන් විසින් සුභසාධනල සේවා,යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සදහා සේවා සහ සිවිල් නිලධාරීන්ගේ පිරිසක් සමග සම්මුඛ සාකච්ඡාවට පවත්වන ලදී.
අනතුරුවල ගුවන් හමුදාධිපතිතුමන් විසින් සුභසාධනල සේවා,යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සදහා සේවා සහ සිවිල් නිලධාරීන්ගේ පිරිසක් සමග සම්මුඛ සාකච්ඡාවට පවත්වන ලදී.









