ගුවන් හමුදාපති යුධ හමුදා මූලස්ථානයේ සංචාරය
වත්මන් ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා අද දින (මාර්තු 07) යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසුරීය මහතා හමුවිය.
මෙහිදී නව ගුවන් හමුදාපති පිළිගැනීම සඳහා ආචාර පෙළපාලියක්ද යුධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණ. එසේම යුධ හමුදා උසස් නිළධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙහිදී ගුවන් හමුදාපති සමරු සටහනක්ද තැබීම විශේෂත්වයකි.