අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝනයට වසර පහයි
ශ්‍රී ලංකා කටුනායක ගුවන් හමුදා කඳවුරේ  පිහිටි අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය තම පස්වන සංවත්සරය 2011 මාර්තු 10 වන දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

මෙම සංවත්සරයට සමගාමීව කටුනායක, විමලවංශාරාම විහාරස්ථානය හා කුමාරතුංග මුනිදාස මාවත ආශ්‍රිතව ශ්‍රමදාන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණ. තවද කඳවුරේ සියලූම සේවා හා සිවිල් සමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි