
ගුවන් හමුදාධිපතිතුමන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (2022 සැප්තැම්බර් 28) වැඩබලන ආරක්ෂක අමාත්‍ය ගරු. ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.
සුහද සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
සුහද සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.


