ගුවන් මිතුදම් 43 වැනි අදියර අම්පාරේදී අවසන් කරන ලදී
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා අම්පාර කදවුර විසින් 2022 ඔක්තෝම්බර් 04 වන දින අම්පාර නාමල්තලාව මහා විද්‍යාලයේදී 'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 43 වන අදියර සාර්ථකව අවසන් කරන ලදී.
සිසුන්ගේ සනීපාරක්‍ෂක පහසුකම් සපුරාලීම සඳහා පිරිසිදු කිරීමේ කාමරය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. නිම කරන ලද ව්‍යාපෘතිය අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන නිළධාරීතුමන් විසින් විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙත භාරදෙන ලදී
මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා අම්පාර කඳවුර එක්වය. මෙම අවස්ථාව සඳහා අම්පාර ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් එම විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.