2022 - අන්තර් ඒකක එල්ලේ ශූරතාවලිය
2022 - අන්තර් ඒකක එල්ලේ ශූරතාවලිය 2022 ඔක්තෝම්බර් 12 වන දින සිට 2022 ඔක්තෝම්බර් 18 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා රෝහල් පිටියේදී පැවැත්වු අතර සම්මාන ප්‍රදානෝත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි. .
පිරිමි ශූරතාව කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් හිමිකරගත් අතර කාන්තා ශූරතාව ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් හිමිකර ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිරිමි අංශයේ අනුශූරතාව සහ කාන්තා අංශයේ අනුශූරතාව රත්මලාන ගුවන් හමුදා කඳවුර දිනා ගන්නා ලදී.
මෙම අවස්ථාවට ගුවන් හමුදා එල්ලේ සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් උදය ද සිල්වා, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් සහභාගී විය.
ප්‍රතිඵල වල සාරාංශය
පිරිමි විශේෂ සම්මාන
තුන් ඉරියව් ක්‍රීඩකයා - නායක ගුවන් භට මුතුකුඩ (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)
හොඳම ධාවකයා - නායක ගුවන් භට බණ්ඩාර එම්ජීජේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ)
දක්ෂතම ක්‍රීඩකයා - ඊආර්එස් පෙරේරා මහතා (ගුවන් හමුදා කටුනායක කඳවුර)
කාන්තා විශේෂ සම්මාන
තුන් ඉරියව් ක්‍රීඩිකාව - ගුවන් කාන්තා කවින්දි කේපීඑස් (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)
දක්ෂතම ධාවකයින් - නායක ගුවන් කාන්තා රශිනි කේසී (රත්මලාන ගුවන් හමුදා කඳවුර)
දක්ෂතම ක්‍රීඩිකාව - ගුවන් කාන්තා කවින්දි කේපීඑස් (ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල)