ගුවන් හමුදාවේ දෑත් ශක්තිමත් කරමින් තවත් නිළධාරීන් දස දෙනෙකු නිත්‍ය සේවයට
අංක 08 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව සාර්ථකව නිම කළ නිළධාරීන් දස දෙනෙකු මාර්තු 15 දින ගුවන් හමුදා මූලස්ථානයෙදී  අධිකාරිලත් නිළයන් බවට පත් කිරීම ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින් සිදු විය.

මෙසේ නියමු නිළධාරීන් ලෙස පත් වු සියලුම නිළධාරීන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි ගුවන් හමුදා කඳවුරුවල සේවය කිරීමට සුදානම්ව සිටි.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි