ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය වන පැට්‍රීසියා ඒ. බුටේනිස් මහත්මිය මාර්තු මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවිය.

මෙම අවස්ථාවට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක උපදේශක වන ලුතිනන් කර්නල් ලෝරන්ස් ඒ ස්මිත්  මහතා ද සහභාගි වීම විශේෂත්වයකි.









airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි