2022 SLT මොබිටෙල් 37 වැනි ජ්‍යෙෂ්ඨ ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් අනුශූරයන් බවට පත් වෙයි      
    ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද SLT මොබිටෙල් 37 වැනි ජ්‍යෙෂ්ඨ ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය 2022 නොවැම්බර් 04 සහ 5 යන දිනවල බත්තරමුල්ල දියවන්නාව වැවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි ඔරු පැදීමේ කණ්ඩායම ශූරතාවලියේදී රන් පදක්කම් 1ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනිමින් අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. ශූරතාවලියට ඔරු පැදීමේ කණ්ඩායම් 8ක් ඇතුළුව ඔරු පැදීමේ ක්‍රීඩකයින් 170ක් සහභාගී විය.
මෙම අවස්ථාවට ගුවන් හමුදා ඔරු පැදීමේ සභාපති එයාර් කොමඩෝර් පාලින්ද කොස්වත්ත, ගුවන් හමුදා ඔරු පැදීමේ සම්මේලනයේ ලේකම් ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.