
ගුවන් බාලදක්ෂයින් විසින් 11 වන වත්ජාරී වාර්ෂික බාලදක්ෂ කඳවුරක් පවත්වනු ලබයි
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්තල/ ජා-ඇල දිස්ත්‍රික් ශාඛාව විසින් සංවිධානය කරන ලද 11 වන වත්ජාරී වාර්ෂික බාලදක්ෂ කඳවුර 2022 නොවැම්බර් 04 වන දින සිට නොවැම්බර් 07 දක්වා වත්තල/ජා-ඇල දිස්ත්‍රික් බාලදක්ෂ භට පිරිස්වල සහභාගීත්වයෙන් කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා ගුවන් බාලදක්ෂ සභාපති ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන සහ බාලදක්ෂ උපදේෂකවරයන් 07 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂයින් 61 දෙනෙකු සහභාගී විය.
මෙම අවස්ථාව සදහා ගුවන් බාලදක්ෂ සභාපති ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන සහ බාලදක්ෂ උපදේෂකවරයන් 07 දෙනෙකු සහ ගුවන් බාලදක්ෂයින් 61 දෙනෙකු සහභාගී විය.













