ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ තනාපතිවරයා වන ජාෆාර් හුෂෙයිං මහතා මාර්තු මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවිය.
මෙම අවස්ථාවට ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක වන කර්නල් (නාවික) අයි පුටු ආර්යා ඇන්ගා සුඅර්ධිකා මහතා ද සහභාගි වීම විශේෂත්වයකි.