ශ්‍රී ලංකා ගුවන් හමුදා මෙරවැව කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර බාරදීම සහ බාරගැනීම 2022 නොවැම්බර් 21 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  බි.එස්.එම්.එල්.කේ සුගතදාස නිළධාරීතුමන්  විසින් විංග් කමාන්ඩර් ඡි.එස් කරුණාරත්න නිළධාරීතුමන් වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදී.

නික්මයන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් බි.එස්.එම්.එල්.කේ සුගතදාස නිළධාරීතුමන්   කලා හා සංස්කෘතික අධ්‍යක්‍ෂක ලෙස නව තනතුරේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි