ගුවන් හමුදාධිපති තූමන් පලාලි කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම පලාලි ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාධිපති පරීක්ෂණය අද(18) සිදුකරයි.

කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අතුල කළුආරච්චි විසින් ගුවන් හමුදාධිපති තුමන් කඳවුරු පරිශ්‍රයට පිලිගත් අතර බලපන්ති ලුතිනන් ධම්මික සිකුරාධිපති විසින් මාර්ග පෙළපාලියකින් ආචාර දක්වන ලදී.

ගුවන් හමුදාධිපති තුමන් තම ප්‍රථම වාර්ෂික පරීක්ෂණය කඳවුරේ සියළු අංශයන් හි සිදු කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි