ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත් කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ නව තනතුර භාරදීමේ සහ භාරගැනීමේ  සම්ප්‍රදායික පෙළපාළිය 2022 නොවැම්බර් 29 වන දින පවත්වන ලදී.වැඩබලන අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් ඡි.එස් කරුණාරත්න විසින් ගෲප් කැප්ටන්  බි.එම්.එච් බාලසූරිය නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් බී.එම්.එච් බාලසූරිය ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරියා ලෙස පත්වීමට පෙර මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතුකරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි