සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ගුවන් හමුදාධිපති හමුවේ
සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් අද දින (24)
ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම හා සුහද හමුවක් ද ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්විනි.