ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ පෙර පාසල් ප්‍රසංගය පවත්වන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ පෙරපාසල් උත්සවය 2022 දෙසැම්බර් 13 වන පැවැත්විණි.ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.මෙම අවස්ථාව සඳහා සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ.ජී.ඩී.එන් ජයසිංහ,කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු පී.එස්.එන් ප්‍රනාන්දු, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්,කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ දරුවන්ගේ දෙමාපියන් සහභාගී විය.


SLAF TTS Ekala

SLAF Base Anuradhapura
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි