ගුවන් හමුදාපති හා අග්‍රාමාත්‍යවරයා අතර සුහද හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා අග්‍රාමාත්‍ය ගරු ඩි.එම්. ජයරත්න මහතා අතර සුහද හමුවක් අද දින (මාර්තු 24) අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී සිදුවිය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා 'ගුවන් හමුදාපති' ලෙස පත් වීමෙන් පසු නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරයා හමුවන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා අග්‍රාමාත්‍යවරයා අතර
සුහද හමුවෙන් අනතුරුව සමරුපලක හුවමාරු කර ගැනීමක් ද සිදුවිය.







airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි