
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ නව අණදෙන නිළදාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ පෙළපාළිය 2022 දෙසැම්බර් 16 වන දින කඳවුරු පෙළපාලිය භූමීයේදී සිදු කරන ලද අතර වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී, එයාර් කොමඩෝර් එස්.ඩබ්.සී.පී බෝධිසීල විසින් ගෲප් කැප්ටන් ඩබ්.පි.ඒ.එච් පෙරේරා වෙත නව තණතුර භාරදෙන ලදී
නව කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.පි.ඒ.එච් පෙරේරා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් සාර්ථකව උපාධිය ලැබීමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන තනතුරට පත් විය.
නව කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්.පි.ඒ.එච් පෙරේරා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් සාර්ථකව උපාධිය ලැබීමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන තනතුරට පත් විය.





