
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලියේ කාන්තා 'ඒ' අංශයේ ශූරතාව දිනා ගනී
රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා දැල්පන්දු කණ්ඩායම තරගාවලියේ ශූරියන් ලෙසත් ලීග් ශූරතාවලියේ අනුශූරියන් බවටත් පත් විය. එමෙන්ම මිශ්‍ර කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා මිශ්‍ර දැල්පන්දු කණ්ඩායම සමත් විය.
මෙම තරඟාවලිය 2022 දෙසැම්බර් 08 සහ 09 යන දිනයන්හිදී කොළඹ දුම්රිය ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.
මෙම තරඟාවලිය 2022 දෙසැම්බර් 08 සහ 09 යන දිනයන්හිදී කොළඹ දුම්රිය ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.