
කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පෙර පාසල් ප්‍රසංගය පවත්වන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ වාර්ෂික පෙරපාසල් උත්සවය 2022 දෙසැම්බර් 13 වන පැවැත්විණි.ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.මෙම අවස්ථාව සඳහා සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ.ජී.ඩී.එන් ජයසිංහ,කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පී.එස්.එන් ප්‍රනාන්දු, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්,කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ දරුවන්ගේ දෙමාපියන් සහභාගී විය.
SLAF
TTS Ekala
SLAF
Base Anuradhapura
SLAF
Base Ratmalana
SLAF
Base Vavuniya
SLAF
Station
Ampara
SLAF
CTS Diyatalawa
SLAF
Station Weerawila