42 වැනි ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාව 2022
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 42 වැනි ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය 2022 දෙසැම්බර් 27 වන දින සිට 30 වන දින දක්වා ද්‍රවිඩ සංගම් ස්කොෂ් පිටියේදී පවත්වන ලදී.
 
මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා සිටින  ස්කොෂ් ක්‍රීඩකයින් 75 දෙනෙකු සහභාගී වූ අතර ශූරතාවලියේදී ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩකයින්  ශූරතාවන් හිමිකර ගැනීමට සමත් විය.

ප්‍රථිපල සාරාංශය

අවුරුදු 35ට වැඩි පිරිමි
නායක ගුවන් භට ද සිල්වා එච්.ඒ.එස් - ශූරතාව
නායක ගුවන් භට මෙත්සිරි එච්.ඩබ්.ඡී.එම් - අනුශූරතාව

විවෘත්‍ර පිරිමි පළිහ ශූරතාව
නායක ගුවන් භට ද සිල්වා එච්.ඒ.එස් - අනුශූරතාවය

40 ට වැඩි
ගෲප් කැප්ටන් ඩී.ඊ.ගීගනගේ - 4 වැනි ස්ථානය

විවෘත පිරිමි
නායක ගුවන් භට උෂාමා එච්.ඒ.එම් - 6 වන ස්ථානය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි