ශ්‍රී ලංකා ගුවන් හමුදා සියලුම කදවුරුවල සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා වැඩසටහන් පත්වනු ලබයි
8:43am on Friday 13th January 2023
අඛණ්ඩව තුන්වන වරටත් ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති ප්‍රධාන උත්සවයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම කඳවුරුවල ගුවන් හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට 2023 නව වසරේ මෙම අභියෝගාත්මක කාලවලදී ඉදිරියට යාමට ශක්තිය,ධෛර්යය සහ ආශිර්වාද කිරීම සඳහා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

SLAF Base Ratmalana

SLAF Base Hingurakgoda

SLAF Station Pidurutalagala

SLAF Station Ampara

SLAF Station Diyatalawa

SLAF Station Koggala

SLAF Station Katukurunda

SLAF Station Mirigama

SLAF Academy China Bay

SLAF Trade Training School Ekala

SLAF Base Katunayake


SLAF Station Weerawila

SLAF Station Sigiriya

SLAF Regiment Training School Vanni

SLAF Base Anuradhapura



SLAF Bandaranayake International Airport
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි