
ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරෙහි නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාළිය 2023 ජනවාරි 07 වන දින පවත්වන ලද අතර වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑස්සී ප්‍රනාන්දු විසින් ගෲප් කැප්ටන් එස්ආර් ජයරත්න වෙත නව තනතුර භාර දෙන ලදී.
ගෲප් කැප්ටන් එස්ආර් ජයරත්න නිළධාරීතුමන් නව අණදෙන නිළධාරි තනතුර භාරගැනීමට පෙර හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරිවරයා ලෙස සේවය කර ඇත.





ගෲප් කැප්ටන් එස්ආර් ජයරත්න නිළධාරීතුමන් නව අණදෙන නිළධාරි තනතුර භාරගැනීමට පෙර හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරිවරයා ලෙස සේවය කර ඇත.




