![](../uploads/news/palavi_cofc_130123/4.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර වෙත නව අණදෙන නිළධාරවරයෙක් පත් කරන ලදී
9:31am on Thursday 19th January 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ නව අණදෙන නිළධාරි තනතුර භාරදිම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 23 ජනවාරි 12 වන දින කඳවුරු පරිශ්‍රයේ දී සිදුකල අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.ඒ.ඩි.එම්.සි මනතුංග විසින් ගෲප් කැප්ටන් එම්.පි.ඒ ගලප්පත්ති නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී.
ගෲප් කැප්ටන් එම්.ඒ.ඩි.එම්.සි මනතුංග නව අණදෙන නිලධාරි තනතුර භාර ගැනිමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නාවික හා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ තනතුර දරා ඇත.
පිටත්ව යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්පීඒ ගලප්පත්ති නිළධාරීතුමන් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි මෙහෙයුම භූමි ඓ ලෙස තනතුර භාරගැනීට නියමිතව ඇත.

![CHANGE OF
COMMAND OF SLAF STATION PALALY](../uploads/news/palavi_cofc_130123/1.jpg)
![CHANGE
OF COMMAND OF SLAF STATION PALALY](../uploads/news/palavi_cofc_130123/2.jpg)
![CHANGE
OF COMMAND OF SLAF STATION PALALY](../uploads/news/palavi_cofc_130123/3.jpg)
![CHANGE
OF COMMAND OF SLAF STATION PALALY](../uploads/news/palavi_cofc_130123/4.jpg)