ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජ්‍යයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, මාණ්ඩලික බ්‍රිගේඩියර් ජෙනරාල් (ආචාර්ය) මොහොමඩ් එසා එච් අල්හර්බි මහතා 03 පෙබරවාරි 2023 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි