
ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
නවදිල්ලි නුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්‍රානි මහතා 2023 පෙබරවාරි 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.


