මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (MINUSCA) හී අංක 08 ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම 75 වැනි නිදහස සමරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ  එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුමේ (MINUSCA) අංක 08 ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් හමුදා කණ්ඩායම 2023 පෙබරවාරි 04 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හිදී 75 වැනි නිදහස් දින සංවත්සරය සමරන ලදී.

අංක 08 ගුවන් හමුදා ගුවන් කන්ඩායමෙහි අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් පී.ආර් හේරත් නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය කින් අනතුරුව සැමරුම ආරම්භ විය.සැමරුම් උත්සවයේ අවසානය සනිටුහන් කරමින් මිත්‍ර එල්ලේ තරඟාවලියක්ද පවත්වන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි